MovieWorld collection

Hachi A Dog’s Tale (2009)

කතාව කෙටියෙන්

දුම්රිය ස්ථානයක හමුවන අකිටා සුනඛයෙකු සහ මහාචාර්යවරයෙකු අතර දැඩි බැඳීමක් ඇතිවෙනවා. දිනපතා තම ස්වාමියා එනතුරු බලා සිටින හචිගේ කතාව විශ්වාසවන්තකම සහ ආදරය ගැන සංවේදී අත්දැකීමක් ගෙන එනවා.

සිංහල උපසිරැසි සහ චිත්‍රපටය

▶ සම්පූර්ණ චිත්‍රපටය බලන්න ↗සමාජ මාධ්‍ය ↗

සබැඳි නව tab එකක විවෘත වේ.