MovieWorld collection

Dr. Dolittle (2008)

කතාව කෙටියෙන්

සතුන් සමඟ කතා කළ හැකි මායා ඩොලිට්ල්ට ජනාධිපතිවරයාගේ සුරතල් සුනඛයාට උපකාර කිරීමට ආරාධනාවක් ලැබෙනවා. වැදගත් හමුවක් සාර්ථක කරගැනීමට සත්ව මිතුරන්ගේ උදව් ලබාගන්නා ඇය විනෝදජනක කරදර රැසකට මැදිවෙනවා.

සිංහල උපසිරැසි සහ චිත්‍රපටය

▶ සම්පූර්ණ චිත්‍රපටය බලන්න ↗සමාජ මාධ්‍ය ↗

සබැඳි නව tab එකක විවෘත වේ.