MovieWorld collection

Vettaikaaran (2009)

කතාව කෙටියෙන්

පොලිස් නිලධාරියෙකු වීමට සිහින දකින රවී අධ්‍යාපනය සඳහා නගරයට පැමිණෙනවා. අහිංසකයන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව නැගී සිටීම නිසා ඔහු බලවත් අපරාධ ජාලයක සතුරෙකු බවට පත්වෙනවා.

සිංහල උපසිරැසි සහ චිත්‍රපටය

▶ සම්පූර්ණ චිත්‍රපටය බලන්න ↗සමාජ මාධ්‍ය ↗

සබැඳි නව tab එකක විවෘත වේ.