MovieWorld collection
Thoda Pyaar Thoda Magic (2008)
කතාව කෙටියෙන්
තමා ඇති කළ අනතුරකින් දෙමාපියන් අහිමි වූ දරුවන් හතරදෙනෙකු රැකබලාගැනීම ව්යාපාරිකයෙකුට පැවරෙනවා. ඔවුන් අතර ඇති දුරස් බව නැති කිරීමට අමුතු හැකියාවන් ඇති ගීතා නම් කාන්තාවක් පැමිණෙනවා.
සිංහල උපසිරැසි සහ චිත්රපටය
▶ සම්පූර්ණ චිත්රපටය බලන්න ↗සමාජ මාධ්ය ↗සබැඳි නව tab එකක විවෘත වේ.



