MovieWorld collection
Parking (2023)
කතාව කෙටියෙන්
එකම නිවසේ වෙන වෙනම කොටස්වල පදිංචි දෙදෙනෙකු අතර වාහනයක් නවත්වන ඉඩක් නිසා ආරවුලක් ඇතිවෙනවා. සුළු ගැටලුවක් ලෙස ඇරඹෙන එය ආත්මගෞරවය සහ පළිගැනීම නිසා භයානක තත්ත්වයකට හැරෙනවා.
සිංහල උපසිරැසි සහ චිත්රපටය
▶ සම්පූර්ණ චිත්රපටය බලන්න ↗සමාජ මාධ්ය ↗සබැඳි නව tab එකක විවෘත වේ.



