MovieWorld collection

Ice Age (2012)

කතාව කෙටියෙන්

මහාද්වීප වෙන්වීමත් සමඟ මැනී, සිඩ් සහ ඩියේගෝ පාවෙන අයිස් කැබැල්ලක සිරවෙනවා. නැවත තම පවුල් වෙත යාමට ඔවුන්ට මුහුදු අනතුරු සහ කොල්ලකරුවන් පිරිසකට මුහුණ දෙන්න සිදුවෙනවා.

සිංහල උපසිරැසි සහ චිත්‍රපටය

▶ සම්පූර්ණ චිත්‍රපටය බලන්න ↗සමාජ මාධ්‍ය ↗

සබැඳි නව tab එකක විවෘත වේ.